
O/L, A/L පාඩම් කරද්දි එන හැම ප්රශ්නයක්ම මෙතනින් අහන්න. උත්තර දෙන්නෙත් අපේම ළමයි.
Login වෙන්නේ Google account එකෙන් විතරයි. ඔයාගේ email එක කාටවත් පෙන්නන්නේ නෑ.
ප්රශ්නයක්, යෝජනාවක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිට email කරන්න.
✉️ examwinners.official@gmail.com Follow us on WhatsAppExam winners WhatsApp Channel එකේදී ඔබේ පාඩම් ගැටලු කෙලින්ම අහන්නවත්, ඔබ දන්න විසඳුම් අනිත් අය එක්ක බෙදාගන්නවත් තිබුණු අඩුව පුරවන්නයි මේ Study Community Forum එක නිර්මාණය කළේ. පාඩම් කරද්දී එන ඕනෑම ප්රශ්නයක් මෙතැන අහන්න වගේම, අනිත් යාළුවන්ගේ ප්රශ්නවලට ඔබ දන්න සාර්ථක ක්රම පිළිතුරු විදිහට එකතු කරලා හැමෝම එකට විභාගය ජයගන්න එකයි අපේ අරමුණ.
මේ community එක run කරන්නේ Exam Winners team එක.
නමක් (nickname එකක් වුණත් කමක් නෑ) සහ avatar එකක් තෝරන්න.
නරක වචන, phone numbers, ලිපින දාන්න බෑ — ඒවා auto-block වෙනවා.
දැන් තියෙන size එක 75.
Reset / Delete කරන්නේ admin කෙනෙක් request එක බලලා.
මේක ඇයි report කරන්නේ?